දුම්රිය වර්ජනය අවසන්

130

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සමඟ අද සවස පැවැති සාකච්ඡාවකින් පසු අත්හිටුවීමට තීරණය කර ඇත .ඒ අනුව හෙට සිට සුපුරුදු පරිදි දුම්රිය ධාවනය කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment