දුම්රිය වර්ජනය අවසන්

142

දුම්රිය නියාමක සහ රියදුරන් විසින් අද (30) දිනයේ ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.
අතිකාල ගැටළුවක් හේතුවෙන් මෙම වර්ජනය පැවැත්වීමට නියමිත වුවද ඒ සම්බන්ධයෙන් බළධාරීන් අතර පැවැති සාකච්ඡුාවලදී වර්ජනය සම්බන්ධයෙන් සමථයකට පත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment