දුම්රිය වර්ජනය කල් යයි

136


අද මධ්‍යම රාත‍්‍රී සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට පෙරවරු 10 දක්වා කල් දැමූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.දුම්රිය දෙපාර්තුමේන්තුවේ බලධාරීන් සමග හෙට සාකච්ඡුාවක් කැඳවා ඇති බැවින් ඉන් පසු ඉදිරි පියවර ගන්නා බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment