දුම්රිය වෑන් රථ අනතුරින් ගුවන් සෙබළෙක් මරුට

148

කළුතර සිට කොළඹ බලා අද අළුයම ධාවනය කරමින් තිබූ දුම්රියක ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් ගැටීමෙන් සිදු ව අනතුරෙන් ගුවන් හමුදා සෙබළකු ජිවිතක්ෂයට පත්ව ඇත. අනතුරෙන් තුවාල ලැබූ තවත් සෙබළකු රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි. අද අළුයම 1.33 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment