දුම්රිය ස්ථානාධිපතිවරු යළි සටනට

139

දුර ගමන් සඳහා කලින් දුම්රිය ආසන වෙන් කිරීම සඳහා ප‍්‍රවේෂ පත‍්‍ර නිකුත් කිරීමෙන් ඊයේ (12) සිට වැළකීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර ඇත.
දිගින් දිගටම දුර ගමන් සේවා දුම්රිය හදිසියේ නතරකිරීමට බළධාරීන් කි‍්‍රයා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment