දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක

178

දුම්රිය ස්ථානාධිපති සංගමයේ වර්ජනයක් නිසා අද දින ධාවනයට නියමිත දුම්රිය ගමන් වාර 200කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.අද ගමන් කරන්නේ දුම්රිය ගමන් වාර 80 ක් පමණ බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment