දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

124

සිය සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර ගැනීමත් සමග දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දහවල් හදිසියේ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය මේ වනවිට අවසන් කර තිබේ.

ඒ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමත් සමගය.

advertistmentadvertistment
advertistmentadvertistment