දුම්රිය සාකච්ඡා අසාර්ථකයි

132

ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව එම වෘත්තීය සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.
ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් තව සුළු මොහොතකින් සිය සංගමය රැස්වී සාකච්ඡා කරන බවද හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment