දුම්රි පළාත් තුළ ධාවනයට අවසර

182


දැනට තාවකාලිකව අත්හිටුවා ඇති දුම්රිය ධාවනය මෙම මස 25 දා සිට පළාත් තුළ පමණක් ධාවනයට අවසර ලබා දෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.අන්තර් පළාත් අතර ධාවනය සම්බන්ධව නොවැම්බර් මස 01 වැනිදායින් පසු තීරණය කරන බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment