දුම්රි සහ බස් ධාවනය සුපුරුදු පරිදි

229

අද පෙරවරු 8.00 ට පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි එසේම ලංගම බස් රියදුරන් විසින් ආරම්භකර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය ද පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවලින් පසු අත්හිටුවීමට තීරණය කර ඇත. ඒ අනුව අද සුපුරුදු පරිදි ලංගම බස් රථ ධාවනය වන බව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment