දුමින්දගේත් ශ්‍රීලනිප තනතුරක් ඉවතට

698

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඉවත් කර ඇත. දුමින්ද දිසානායක මහතා දේශපාලන මණ්ඩලයෙන් ඉවත් කිරීම පියවර ගෙන ඇත්තේ. දුමින්ද දිසානායක මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූරයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවට ද වාර්තාවේ.කෙසේ වෙතත් එවැනි අමාත්‍යධූරයක් ලබා ගත හොත් ඔහු පක්ෂයේ දැනට දරණ ජාතික සංවිධායකධූරය ,මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය ඔහුට අහිමි වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment