දුරකථන සහ රෑපවාහිනී ගාස්තු ඉහළට

669

ජංගම දුරකථන, ස්ථාවර සහ ගෙවීම් සිදුකරන රූපවාහිනී සේවාවන් සදහා අයකරන ගාස්තු සංශෝධනය කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව ජංගම දුරකථන සදහා සියයට 20% කින් ගාස්තු ඉහළ දැමීමට ද ස්ථාවර සහ ගාස්තු අයකරන රෑපවාහිනී සේවා සදහා සියයට25% කින් ගාස්තු වැඩි කිරීමට ද සහ සියලුම සේවාවන් සදහා වැට් බදු සියයට 15% කින් ද වැඩිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment