දූෂණ වංචා ෆයිල් කිහිපයක් එළියට

600


2010 සිට 2014 කාලය දක්වා පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ සිදුවී ඇති මහා පරිමාන දූෂණ වංචා සිද්ධීන් සම්බන්ධ තොරතුරු සහිත ලිපි ගොනු කිහිපයක් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අද මාධ්‍ය වෙත හෙළි කළේය.එහිදී ඇමෙරිකාවේ තානාපති ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී සිදුව ඇති වංචා,එයාර් බස් මිලදී ගැනීමේදී සිදුව ඇති වංචා,අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා ණය ගැනීමේදී සිදුව ඇති වංචා ඇතුළු සිද්ධීන් කිහිපයක් පිළිබදව ලිපි ගොනු ඉදිරිපත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment