දූෂණ විරෝධී පනත විවාදයට

178


දූෂණ විරෝධී පනත් කෙටුම්පත මෙම මස 21 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment