දෙදරු මවක් නිරුවත් කර පහරදීලා පාසල් සිසුන්ටත් ගහලා – බඩල්ගම චණ්ඩි හමුවේ පොලිසිය නොණ්ඩි වෙලා

1481

ජනතාවගේ විරෝධතා

බඩල්ගම පොලිස් වසමට අයත් බටකන්ද ජනපදයේ පදිංචි තරුණ දෙදරු මවක නිරුවත්කර ප්‍රසිද්ධියේ පහරදීම, පාසල් සිසුන්ට පහරදීම ඇතුළු මැරක්‍රියා රැසක් සිදුකළ එම ජනපදයේ පදිංචි මැර කල්ලියකට එරෙහිව බඩල්ගම පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව කටුකෙන්ද ජනපදයේ ගම්මවාසීහු 23දා විරෝධතාවයක නිරතවිය.

මීගමුව සමූහ – විමල් කීර්ති
 

advertistmentadvertistment
advertistmentadvertistment