ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිෂන්කර් මහතා ලබන බ්රහස්පතින්දා (19 දා) දෙදින නිල සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජනපති රනිල් වික්රමසිංහ මහතා පසුගිය ජූලි මාසයේ ජනපති ධුරයට පත්වීමෙන් පසුව ඉන්දීය විදේශ ඇමැතිවරයකු ලංකාවට පැමිණෙන පළමු වතාව මෙය වේ.
ණය අර්බුදය ගැන සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේ ඇමැතිවරයා ලංකාවට පැමිණේ.
ඉහළ පෙළේ චීන ධූත පිරිසක් ලංකාවට පැමිණ සිටින්නේද ණය අර්බුදය ගැන සාකච්ඡා කිරීම වෙනුවෙනි.
චතුර පමුණුව