දෙන්න ගෑස් නෑලු පොලිමේ ඉන්න එපාලු

138

ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම් වල රැුඳී නොසිටින ලෙස ලිත්‍රෝ සමාගමේ සභාපති කියයි.
ගෑස් තොග මෙරටට ලැබෙන තෙක් ගෘහස්ථ ගෑස් ලබා දීමට හැකියාවක් නැතැයිද ඔහු සඳහන් කරයි.
මෙරටට ගෑස් ආනයනය කිරීම සඳහා මුදල් ගෙවා ඇති අතර ගෑස් නැව් දෙකක් ලබන සිකුරාදා සහ සෙනසුරාදා පැමිණීමට නියමිත බවද හෙතෙම කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment