දෙමටගොඩ චමින්ද අත්අඩංගුවට

548

මරණ දඩුවම නියම සිටින දෙමටගොඩ චමින්දගෙ සොහොයුරා වන රුවන් චමිල හෙවත් දෙමටගොඩ රුවන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගේ අධි සුඛෝපභෝගී මොටර් රථ 04 ක් සහ රත්‍රං කිලො එකහාමාරක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment