දෙමටගොඩ රුවන්ගේ පැටිකිරිය හෙළිවේ

770

ට්‍රෝලර් යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබියදී පසුගියදා ඉන්දීය පොලීසිය විසින් සොයාගත් හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

එහිදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සමඟ සැකකකරුවන් 5දෙනෙක් අත්අඩංගුවට ගත් බවද මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. 

මෙම යාත්‍රාවේ තිබු සැටලයිට් දුරකථනයක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක දී හෙළිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටන දෙමටගොඩ රුවන් නැමැත්තාට මෙම හෙරොයින් තොගය යොමුකරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment