දෙමළ ජාතික සංධාන මන්තී‍්‍රවරුන් පිරිසක්  කුරුදුමලෙයි රජ මහා විහාරස්ථානයේ සංචාරයක

777

දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසක් මුලතිව් පිහිටි ෙඓතිහාසික කුරුදුමලෙයි රජ මහා විහාරස්ථානයේ සංචාරය කොට තිබේ.

එම සංචාරයය සඳහා එම්.ඒ. සුමන්දිරන් මහතා ඇතුළු තවත් දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසක් සහභාගී වී තිබේ. ෙඓහාසික කුරින්දි අට්ඨකථා ලියැවුණු බවට සැලකෙන කුරුන්දි විහාරස්ථානය දැක බලා ගැනීමෙන් අනතුරුව එම්.ඒ. සුමන්දිරන් මහතා පවසා සිටියේ අද ශී‍්‍ර ලංකාවේ නිදහස් දිනය වුවත් තමන්ට ආගමික නිදහසක් හෝ නොමැති බවයි.
මුලතිව් – ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment