දෙවැනි එක් දින තරග වැස්සට යටවේ

198

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.ඒ හේතුවෙන් එම තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment