දෙවැනි ජයත් ඕස්ට්‍රේලියාවට

263

ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු124 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 17.5කඩුලු 07ක් දැවී ලකුණු 126ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය .වනිදු හසරංග ලකුණු 33ට කඩුලු 04ක් ලබා ගැනීමට සමත් විය.ඒ අනුව ඕස්ට්‍රේලියාවට කඩුලු 03ක ජයක් හිමි විය.තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ජයත් සමග තරගාවලියේ ජයත් හිමි කරගෙන සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment