දෙවැනි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

232

පකිස්තානය සමඟ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 246 ක ජයක් හිමිවිය. ජයග්‍රහණය සඳහා කුණු 508 ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 261 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමට සියලුදෙනා දැවී ලකුණු 378 ක්ද දෙවැනි ඉණිමට කඩුලු 8ක් දැවී ලකුණු 360 ක් ද ලබා ගැනීමට සමත් විය .පකිස්තානු කණ්ඩායම සිය පළමු ඉණිමට සියලුදෙනා දැවී ලකුණු 231 ක් ද දෙවැනි ඉණිමට සියලුදෙනා දැවී ලකුණු 261 එකක් ද ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment