දෙවැනි ටෙස්ට් තරගය ඇරඹේ

142

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. අද තරගයට නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිශාන් මධුෂ්ක කැඳවා ඇති අතර එය ඔහුගේ පළමු ටෙස්ට් තරගයයි.

advertistmentadvertistment
advertistmentadvertistment