දෙවුන්දර ශ‍්‍රී විෂ්ණු දේවාලයේ ප‍්‍රධාන නිලමේ ඡන්දයෙන් තිළිණ මධුසංකට ජය

289


දෙවුන්දර ශ‍්‍රී විෂ්ණු දේවාලයේ ප‍්‍රධාන නිලමේ වරයා තේරීම සඳහා අද පැවැති ඡන්දයෙන් තිළිණ මධුසංක මහතා ඡන්ද 167ක් ලබා නව නිලමේවරයා ලෙස පත්විය.ප‍්‍රතිවාදී අපේක්ෂකයාට හිමිවූයේ ඡන්ද 43කි.

advertistmentadvertistment
advertistmentadvertistment