දෙසැම්බර් උද්ධමනය 57.2% ට අඩු වෙයි

79

කොළඹ පාරිභෝගික මිල දර්ශනය අනුව ගණනය කළ උද්ධමනය නොවැම්බර් මස පැවැති සියයට 61 සිට දෙසැම්බර් මාසයේදී සියයට 57.2 දක්වා අඩුවී ඇත.

එසේම නොවැම්බර් මස සියයට 73.7 ක් වූ ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 64.4 දක්වාද අඩු වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment