දෙසැම්බර් පාසල් නිවාඩුව ප්‍රකාශ කරයි

2094


මෙම වසරේ රජයේ පාසල් තෙවැනි වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනිදායින් අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.නත්තල් සඳහා නිවාඩුව දෙසැම්බර් 23 දා සිට 2023 ජනවාරි මස 01 වැනිදා දක්වා ලබාදේ.2023 වසර නව පාසල් වාරය 2023 ජනවාරි 02 වැනිදා සඳුදා ආරම්භවේ.එය ජනවාරි 20 දක්වා පැවැත්වේ.ජනවාරි මස 21 දා සිට පෙබරවාරි 19 දක්වා උසස් පෙළ විභාගය සඳහා පාසල් නිවාඩු ලබාදේ.නැවත පෙබරවාරි මස 20 වැනිදා සඳුදා සිට මාර්තු මස 24 වැනිදා සිකුරාදා තෙක් තෙවැනි අදියර පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment