දෙසැම්බර් පාසල් නිවාඩුව 24 දා සිට

400


සියලු රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් හි දෙසැම්බර් මස නිවාඩුව මෙම මස 24 වැනිදා ලබාදෙන බවත් නැවත නව වසර සඳහා පාසල් ආරම්භ කරන්නේ 2022 ජනවාරි මස 03 වැනිදා බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment