දෙහිඅත්තකණ්ඩියට සුළඟින් බර හානි

203

දෙහිඅත්තකණ්ඩිය මුවපම්මන ප්‍රාදේශයට ඊයේ ඇදහැලුණු මහා වරුෂාව සමග හැමූ සුළි සුළඟින් ගස් කඩා වැටී නිවාස 10ක ඇස්බැස්ටෝස් සීට්, රූපවාහිනි යන්ත්‍ර ඇතුළු හානි වී ඇත.

ගස් කඩා වැටීමෙන් විදුලිය සම්පූර්ණයෙන්ම ඇනහිටි අතර දෙහිඅත්තකණ්ෂය විදුලි අධිකාරි අමරසිංහ, ප්‍රාදේශීය ලේකම් ප්‍රියංකා වීරසිංහ ග්‍රාම නිලධාරි එස්. එම්. ඩබ් ජයනාප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහන සැපයීමට කටයුතු කළහ.

දෙහිඅත්තකණ්ඩිය – රණතුංග

advertistmentadvertistment
advertistmentadvertistment