දෙහිවල කිඹුලා බිල්ලක් ගනී

546

දෙහිවල මුහුදු තීරයේදී කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මසුන් ඇල්ලීමේ නිරතව සිටි කිමිදුම්කරුවෙකු බවට තොරතුරු වාර්තාවෙයි.

කිඹුලාගේ ප්‍රහාරයට ලක්වූ මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment