දෙහිවල සතුන් වත්තේ තවත් සතුන් සිව්දෙනකුට කොරෝනා

202


දෙහිවල සත්වෝද්‍යානයෙන් තවත් සතුන් සිව්දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

ඔරං ඔටං සතුන් දෙදෙනෙකු ට සහ චිම්පන්සි සතුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද අමාත්‍යවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment