දේවගැති ජෙරොම්ගේ බිරිඳ සහ දුව දිවයිනට

2100

බුදුදහමට අපහාස වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණ ඇත . ඔවුන් දෙදෙනා රාත්‍රි 10.45ට පමණ කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණ තිබේ.ඒ සිංගප්පූරුවේ සිටය.

advertistmentadvertistment
advertistmentadvertistment