දේවස්ථානයේ අත් බෝම්බ සිද්ධියට තවත් සැකකරුවෙක් අල්ලයි

412


බොරැල්ල සියලු ශාන්තුවරයන්ගෙග් දේවස්ථානයේ තිබී හමුවූ අත් බෝම්බය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙන් පිලියන්දල ප‍්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment