දේවස්ථාන වලට ආයෙත් ගහන කතාව බොරුවක්ලු

188

මෙරට දේවස්ථාන වලට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍යය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බළධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරකි.
තවද එම සිද්ධිය සම්බන්ධව කලබල වීමට හේතුවක් නොමැති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කියි සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment