දේශගුණික විපර්යාස පිළිබඳ සරසවිය ලබන වසරේ

117


දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ජනාධිපති කාර්යාලයේදී අද පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment