දේශපාලන නියෝජිතයින් අද මැතිවරණ කොමිසමට

44

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද කැඳවා තිබේ.
මැතිවරණ නීති ප්‍රතිශෝධනය පිළිබඳ තේරීම් කාරක සභා වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

advertistmentadvertistment
advertistmentadvertistment