දේශබන්දුට පහරදුන් අයට ඇප

127


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ 08කුට එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළේය.

ඔවුන්ට එල්ලවී ඇති චෝදනා පිළිබඳව අධිකරණයේදී වරද පිළිගනු ලැබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment