දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙයි

921


කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නවම් මාවත ප්‍රදේශයේදී පිරිසක් විසින් අද දහවල් පහරදී ඇත.ඒ මහතා නිල රථයේ ගමන් කරමින් සිටියදී වාහනය නතර කර පහරදී තිබේ.තුවාල ලැබූ ඒ මහතා පොලිස් රෝහල වෙත ඇතුළත් කර ඇත.

දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙයි
advertistmentadvertistment
advertistmentadvertistment