දේශබන්දු තෙන්නකෝන් මානවහිමිකම් කොමිසමට එයි

329


ගාලුමුවදොරදි ඉකුත් 09 වැනිදා සිදුවූ පහරදීමේ සිද්ධිය සම්බන්ධව කරුණු විමසීම සඳහා මානව හිමිකම් කොමිසම වෙත පැමිණෙන ලෙස කළ දැනුම්දීම අනුව බස්නාර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම කොමිසම වෙත අද පැමිණියේය.එහිදී කොමිසම හමුවේ පැයකට ආසන්න කාලයක් ඒ මහතා කරුණු දක්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment