දේශීය කිරිපිටි දියර කිරි මිල වැඩි නොවේ: මිල්කෝ – පැල්වත්ත කියයි

354

ආනයනික කිරිපිටි මිල වැඩි වුව ද දේශීය කිරිපිටි සහ දියර කිරි මිල ඉහළ නංවන්නේ නැති බව මිල්කෝ සහ පැල්වත්ත සමාගම් පවසයි.

මේ සම්බන්ධව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික‍්‍රමසිංහ මහතා පැවසුවේ තම සමාගම මගින් නිෂ්පාදනය කරන හයිලන්ඞ් කිරිපිටි සහ දියර කිරි මිල ඉහළ නංවන්නේ නැති බවය. පැල්වත්ත සමාගමේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා ද පවසන්නේ සිය කිරිපිටි නිෂ්පාදන මිල ඉහළ නොදමන බවයි.

දේශීය කිරිපිටි දියර කිරි මිල වැඩි නොවේ: මිල්කෝ - පැල්වත්ත කියයි

advertistmentadvertistment
advertistmentadvertistment