දේශීය කිරිපිටි මිලත් ඉහළට

608


ආනයනික කිරි පිටි මිල පාලනය ඉවත් කිරීමත් සමග දෙශීයව නිපදවන කිරිපිටි මිලද ඉහළ නැංවීමට දේශීය සමාගම් පියවර ගෙන ඇත.ඒ අනුව හයිලන්ඩ් කිරි පිටි ග‍්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 90කින් ද කිලෝවක් රුපියල් 225කින් ද ඉහළ දමා ඇත.එසේම පැලවත්ත කිරි පිටි ග‍්‍රෑම් 400 පැකට්ටුවක මිලරුපියල් 80කින් ඉහළ දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment