දේශීය කිරිපිටි මිල ඉහළට

138

ග්‍රෑම් 400 – රු. 100 කින් කිලෝව – රු. 230 කින්

දේශීය කිරිපිටි නිෂ්පාදකයන් කිරි පිටි මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100 කින් ද, කිලෝ ග්‍රෑම් එකක පැකට්ටුවක් රුපියල් 230කින් ද ලෙස මිල ඉහළ දමා ඇති බව දේශීය කිරිපිටි නිෂ්පාදකයෝ පවසති. මේ අනුව රුපියල් 850 ක්ව පැවති ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 950 ක්ද, රුපියල් 2,120ක්ව පැවති කිලෝවක පැකට්ටුවක නව මිල රුපියල් 2350 ක්ද ලෙස ඉහළ ගොස් ඇත.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment