දේශීය ටෙලිනාට්‍ය වලට වැඩි ඉඩක්

187

දේශීය ටෙලිනාට්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා මින් ඉදිරියට රූපවාහිනි නාලිකාවල විදේශ ටෙලිනාට්‍ය විකාශය කිරීම සීමා කිරීමට රෑපවාහිනී නාලිකා තීරණය කර ඇත.ඒ අනුව රෑපවාහිනී නාලිකා වල සියයට 95 දේශීය ටෙලිනාට්‍ය විකාශය සදහා කාලය වෙන් කිරීමට පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment