දේශීය රසකැවිලි Go home කරන්න හදයි

635

දේශිය රසකැවිලි කර්මාන්තය වට්ටා දැමීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව දේශීය රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.එබැවින් ඊට හසුනොවන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සදහන් කරයි.මෙම සංවිධානාත්මක ව්‍යාපාරයට විදෙස් මුදල් විශාල වශයෙන් ලැබෙන බවත් ඔවුන් එම මුදල් වැය කර සමාජ මාධ්‍ය හරහා දේශීය රසකැවිලි කර්මාන්තය විනාශ කිරීමේ සියුම් වැඩ පිලිවෙලක නිරතව සිටින බව ද රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී සූර්ය කුමාර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment