දොරින් දොරට කප්රුක දන්කොටුවෙන් ඇරැඹෙයි

256

පොල් පැළ ලක්‍ෂ 40ක් දිවයින පුරා සිටුවීමේ දොරින් දොරට කප්රුක ජාතික වැඩසටහන ජනාධිපති  ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (10දා) දන්කොටුව බුජ්ජම්පොළ වැලිකාවිය වතුයායේදී සිදු කෙරුණු අයුරු. අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැතිවරුන් වන අරුන්දික ප‍්‍රනාන්දු, සනත් නිශාන්ත, ප‍්‍රියංකර ජයරත්න පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අසෝක ප‍්‍රියන්ත, චින්තක මායාදුන්නේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ඊට එක්වූහ.

kandos18
adstudio.cloud
දොරින් දොරට කප්රුක දන්කොටුවෙන් ඇරැඹෙයි
300 x 250 Pix Sinhala

අද දිවයින

අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගුරුවරු අද සිට ඔන්ලයින් වර්ජනයක
Jul 12 2021 Views 298 ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් පොලීසිය බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දැක්වීමක් ලෙස අද (12 වැනිදා) උදෑසන 6.00 සිට අඛණ්ඩව දැනට ගුරුවරුන් සිදු කරන මාර්ගගත ඉගැන්වීම්වලින් (ඔන්ලයින් අධ්‍යාපනය)…

advertistmentadvertistment
advertistmentadvertistment