දොළොස් හැවිරිදි දරුවා අපයෝජනය කළ මහල්ලාට සිරදඬුවම්

115

දොළොස් හැවිරිදි පිරිමි දරුවකු අපචාර සිදුකළ 72 හැවිරිදි පුද්ගලයකුට තුන් මසක සිර දඬුවමක් සමග රුපියල් 1500 ක දඩ මුදලක් සහ වින්දිත පිරිමි දරුවාට රුපියල් 5,000 ක වන්දියක් ද ගෙවීමට මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් ශීනිත් විජේසේකර මහතා නියෝග කළේය. මෙම දඬුවම නියම වූයේ කටුගස්තොට පූජාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ දිසනායක නමැත්තෙකුටය.

කටුගස්තොට පොලිසියේ උප පොලිස් පරීක්ෂක තිලකරත්න මහා විසින් පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment