ද.අප්‍රිකානු ජනපති හමුවෙන්න ජනපති රනිල් ගුවන් හමුදා කඳවුරට යයි

322

කෙටි සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා කටුනායක ගුවන් හමුදා කදවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත. ඉන්දුනීසියාවේ පැවති G20 සමුළුවට සහභාගී වී නැවත සියරට බලා යන අතරතුරදී ඒ මහතා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment