ද.අප්‍රිකාව ඉන්දියාව පරදයි

249

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවති ඉන්දීය දකුණු අප්‍රිකානු තරගයේ ජය දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිවිය.පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 133ක් ලබා ගත්තේය.දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 05ක දැවී ලකුණු 137ක් ලබා කඩුලු 05ක ජයක් ලැබීය. ඩේවිඩ් මිලර් නොදැවී 56,ඒඩන් මැක්‍රම් 52යි.

advertistmentadvertistment
advertistmentadvertistment