ද. කොරියාවේ සැමරුම් උළෙලකදී සියයකට වැඩි පිරිසක් මරුට

376

දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී 150 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හුස්ම ගැනීමට අපහසු වී හෘදයාබාධ තත්ත්වයන්ට ලක්ව 79කට අධික පිරිසක් රෝහල් ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය පවසයි.එම උත්සවය සැමරීම සඳහා 100,000කට ආසන්න පිරිසක් සහභාගී ව ඇති අතර එහිදී ඇති වූ තෙරපීමක් හේතුවෙන් මෙම පිරිසට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වී ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment