ධනංජය ද සිල්වා 8 වැනි ටෙස් ශතකය වාර්තා කරයි

147


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට එරෙහි ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා අද සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය.ඔහු මේ වන විට නොදැවී ලකුණු 134ක් ලබා සිටී. ශ‍්‍රී ලංකාව මේ වන විට සිය දෙවැනි ඉනිමට කඩුළු 08ක් දැවී ලකුණු 293ක් ලබා සිටී.අද තරගයේ සිව් වැනි දින යයි.

advertistmentadvertistment
advertistmentadvertistment